Mathematical & Astronomical Society - කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය
The Annular Solar Eclipse
on 2010 January 15th
2010 ජනවාරි, වළයාකාර සූර්යග්‍රහණය
දුර්ලභ, චමත්කාර දර්ශණයක් වන යමෙකුට ජීවිත කාලයකදී එක්වරක් පමනක් සියැසින් දැකගත හැකි මෙම අති දුර්ලභ අවස්ථාව සියැසින් දැක ගැනීමට ඔබත් සූදානම් ද?
ග්‍රහණයේ ගමන් මග
ශ්‍රී ලංකාවට ග්‍රහණය දර්ශණය වන වේලාවන් .
මෙහි සියළුම වේලාවන් සම්මත වේලාවෙන් දක්වා ඇති අතර ශ්‍රී ලංකා වේලාව ලබා ගැනීමට පැය 5.30 එක් කරන්න.
යාපනයට පෙනෙන අයුරැ...
අනුරාධපුරයට පෙනෙන අයුරැ...
සූර්යග්‍රහණ පිලිබද තව දුරටත් කියවන්න..